Monday, March 21, 2011

ලියන්න ගත්තා

මේ තරම් කාලෙකට හිටිාය බ්ලොග් වල කමෙන්ටු දදා. ඔන්න මමත් බ්ලොග් එකක් ලියන්න ගත්තා. මොනව ලියන්නද කියල හිතාගන්න බෑ. ඒත් කියවන බ්ලොග් අතර ඔයාල ලියන දේවල් වලට වඩා වෙනස් දේවල් ලියන එකක් නෑ.

1 comment:

  1. කෝ ඉතින් පටන් ගත්තා විතරද??? හැමෝම ලියන්නේ එකම දේවල් ගැන ලියන විදිහ තමා මන් හිතන්නේ වෙනස් වෙන්නේ :-)

    ReplyDelete